දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ගැටලු නිර්මාණය වෙන්න පුලුවන්! ෆිච් රේටින්ග්ස් නිවේදනයක් නිකුත් කරයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ යෝජනාව මත අවිනිශ්චිත තත්ත්වය මගහැරුණද ගැටලු නිර්මාණය විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරට බැංකු පද්ධතියේ ඇතිවීමට ගිය අවිනිශ්චිතතාවය පහවයෑමට රජය ඉදිරිපත් කළ වැඩපිළිවෙල වැදගත් පියවරක් තැබූ බව ෆිච් රේටිංග්ස් පවසා තිබේ.
නමුත් සාධක ගණනාවක් නිසා තවදුරටත් බලපෑම් ඇතිවීමේ ඉඩකඩ ඇති බවද ෆිච් රේටිංග්ස් පෙන්වා දී ඇත.
නමුත් සාධක ගණනාවක් නිසා තවදුරටත් බලපෑම් ඇතිවීමේ ඉඩකඩ ඇති බවද ෆිච් රේටිංග්ස් පෙන්වා දී ඇත.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ගැටලු නිර්මාණය වෙන්න පුලුවන්! ෆිච් රේටින්ග්ස් නිවේදනයක් නිකුත් කරයි
2023-07-05T10:34:00+05:30
Lanka Hot News