ජාතික රෝහලේ කාමරයක් තුළ රාජ්‍ය විරෝධී පෝස්ටර්!
රාජ්‍ය විරෝධී වැකි සහිත පෝස්ටර් හා බැනර් තොගයක් කොළඹ ජාතික රෝහලේ කාමරයක තිබී මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ දැනුම්දීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

විවිධ වැකි සහිත පෝස්ටර් හා බැනර් 136ක් එම කාමරය තුළ තිබූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
මෙම සම්බන්ධයෙන් මරදාන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

- kubiyonews
ජාතික රෝහලේ කාමරයක් තුළ රාජ්‍ය විරෝධී පෝස්ටර්!
2023-07-05T07:40:00+05:30
Lanka Hot News