gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

DSI ලොක්කාගේ ගේම අතේ පත්තු වෙයි… බොරැල්ල හරස්පාර නිවසට තමන්ම වෙඩි තබාගෙන!

ලංකාවේ ප්‍රධානතම ව්‍යවසායකයෙක් වූ ඩී.එස්.අයි සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙක්වන සජිත් රාජපක්ෂ ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට පසුගිය 22 දා  උදෑසන වෙඩි තබාගෙන ඇත්තේ ඔහුගේම සැලසුමකට අනුව ඔහු විසින්ම කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පුද්ගලයෙක් බව විමර්ශන අංශ විසින් හෙළි කරගෙන ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka