ඩයනා ගමගේගේ තීන්දුව අදත් නොදෙයි! තීන්දු ප්‍රකාශය පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරයි
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
පෙත්සමේ තීන්දුව බෙදුනු තීන්දුවක් වීම හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචානාධිකරණය පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලදි.
පෙත්සමේ තීන්දුව බෙදුනු තීන්දුවක් වීම හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචානාධිකරණය පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලදි.
ඩයනා ගමගේගේ තීන්දුව අදත් නොදෙයි! තීන්දු ප්‍රකාශය පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරයි
2023-07-25T13:57:00+05:30
Lanka Hot News