SL VLOG එකට සිද්ධ වෙච්ච ජාතකයම අද මම දිග හරිනවා - මුල්‍ය අපරාධ කොට්ඨාශයට ආ දර්ශන හදුන්ගොඩ කියයි (VIDEO)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අද (04) මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබුනේ SL-VLOG යුටියුබ්නාලිකාවට අදාළ සිදුවන මුදල් විශුද්ධිකරණ නඩුවට අදාල ප්‍රශ්න කිරීම සදහායි.
එහිදී ඔහු පැවසුවේ SL VLOG නාලිකාවට අදාළව සියලු සංසිද්ධීන් හෙළිකරන බවයි. එම නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් විදිහට තමන්ද සිටින බවත් නාලිකාව විකිණීමක් පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් හදුන්ගොඩ පවසා සිටියා.
එහිදී ඔහු පැවසුවේ SL VLOG නාලිකාවට අදාළව සියලු සංසිද්ධීන් හෙළිකරන බවයි. එම නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් විදිහට තමන්ද සිටින බවත් නාලිකාව විකිණීමක් පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් හදුන්ගොඩ පවසා සිටියා.
SL VLOG එකට සිද්ධ වෙච්ච ජාතකයම අද මම දිග හරිනවා - මුල්‍ය අපරාධ කොට්ඨාශයට ආ දර්ශන හදුන්ගොඩ කියයි (VIDEO)
2023-07-04T22:46:00+05:30
Lanka Hot News





