gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිගාවේ ‘තායිරාජා’ හා කැළණියේ ‘කණ්ඩුල’ තායිලන්තයටම ඉල්ලයි!

ශ්‍රී දළදා මාලිගාවට තායිලන්තයේන් ලබාදුන් ‘තායි රාජා’ හස්තියා අතුරුදන් වී ඇති බව සත්ව හිංසනයට එරෙහි ක්‍රියා කාරිනියක් වන පංචාලි පනාපිටිය තායිලන්ත මාධ්‍ය උපුටා දක්වමින් සඳහන් කරයි.

තමන් ද තායි රාජා හස්තියා පිලිබඳව තොරතුරු සොයා බැලුවත් සිටන ස්ථානයක් පිළිබඳව තමන්ටද තොරතුරක් නොලැබුණු බව පනාපිටිය මහත්මිය කියයි.

තායිලන්තයෙන් කැලණි විහාරයට පූජා කළ ‘කණ්ඩුල’ හස්තියා සහ දළදා මාළිගාවට පූජා කළ ‘තායි රාජා’ හස්තියා නැවත තායිලන්තයට ලබාගන්නා ලෙස එරට ජනතාව තායිලන්ත රජයෙන් ඉල්ලන තත්ත්වයක් උදාවී ඇති බවත් ඇය පෙන්වා දෙයි.

එමෙන්ම කිසිදු දිනක නැවත මුතු රාජා හස්තියා හෝ වෙනත් හස්තියෙක් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට නොලැබෙන බව පනාපිටිය මහත්මිය වැඩිදුරටත්  සඳහන්  කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka