නාලක ගොඩහේවා මීළඟ පොදු අපේක්ෂකයා කිරීමට SL-VLOG මෙහෙය වූ පුද්ගලයා සැලසුමක හිටියා - දර්ශන හදුන්ගොඩගෙන් හෙළිදරව්වක් (VIDEO)
පා.ම නාලක ගොඩහේවා මීළඟ පොදු අපේක්ෂකයා ලෙස කරලියට ගෙන ඒම සදහා SL-VLOG මෙහෙය වූ පුද්ගලයෙක් සැලසුම කල බවත් එවන් සකච්ඡාවකට තමන්ද සහභාගී වූ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අද හෙළිකළා.
ඔහු මේ බව හෙළිකලේ SLVLOG නාලිකාව සම්බන්දයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණයක් සදහා ලබාදීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට අද පැමිණි අවස්ථාවේදී.
ඔහු මේ බව හෙළිකලේ SLVLOG නාලිකාව සම්බන්දයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණයක් සදහා ලබාදීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට අද පැමිණි අවස්ථාවේදී.
නාලක ගොඩහේවා මීළඟ පොදු අපේක්ෂකයා කිරීමට SL-VLOG මෙහෙය වූ පුද්ගලයා සැලසුමක හිටියා - දර්ශන හදුන්ගොඩගෙන් හෙළිදරව්වක් (VIDEO)
2023-07-13T16:20:00+05:30
Lanka Hot News