gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සරත් වීරසේකරට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා!

තමා අධිකරණයට අපහාස කළේ යැයි නීතීඥ සංගමය කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කරයි.

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙකු ලෙස හැසිරිය යුතු ආකාරය තමා හොඳින් දන්නා බවද මන්ත්‍රී සරත් වීරසේකර එම ලිපියෙන් සදහන් කර ඇත.

තවද රටේ බෞද්ධ උරුමයන් මැරයන් විසින් විනාශ කරනු ලැබ ඇති අන්දම උතුරට ගොස් දැක බලා ගන්නා ලෙස නීතිඥ සංගමයට දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka