පොලී අනුපාත විශාල ලෙස අඩු කරයි.. නව පොලී අනුපාත මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (05) රැස්වී ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කර තිබේ.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12%ක් දක්වා ඒ් අනුව අඩු කර ඇත.
පසුගිය මැයි 31 වනදා ද මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14% දක්වා පදනම් අංක 250කින් අඩුකරන ලදී.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12%ක් දක්වා ඒ් අනුව අඩු කර ඇත.
පසුගිය මැයි 31 වනදා ද මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14% දක්වා පදනම් අංක 250කින් අඩුකරන ලදී.
පොලී අනුපාත විශාල ලෙස අඩු කරයි.. නව පොලී අනුපාත මෙන්න
2023-07-06T10:10:00+05:30
Lanka Hot News