"තෝ මට වෙඩි තියන්න ආවේ රෑ.. මෙන්න පිස්ටල් එක..." - අම්පිටියේ සුමනරතන හිමි පොලිස් නිලධාරීන් පිරිසක් සමග පැටලෙයි (VIDEO)
මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
සුමනරතන හිමියන් චෝදනා කරන්නේ එහි සිටි එක් පොලිස් නිලධාරියෙක් පිස්තෝලයක් තම පපුවට තබා තර්ජනය කරන ලද බවයි.
බහින් බස් වීම අතරතුර පොලිස් නිලධාරියෙක් විසින් සුමනරතන හිමියන් තල්ලු කර දමනු දක්නට ලැබේ.
මේ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇත.
සුමනරතන හිමියන් චෝදනා කරන්නේ එහි සිටි එක් පොලිස් නිලධාරියෙක් පිස්තෝලයක් තම පපුවට තබා තර්ජනය කරන ලද බවයි.
බහින් බස් වීම අතරතුර පොලිස් නිලධාරියෙක් විසින් සුමනරතන හිමියන් තල්ලු කර දමනු දක්නට ලැබේ.
මේ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇත.
"තෝ මට වෙඩි තියන්න ආවේ රෑ.. මෙන්න පිස්ටල් එක..." - අම්පිටියේ සුමනරතන හිමි පොලිස් නිලධාරීන් පිරිසක් සමග පැටලෙයි (VIDEO)
2023-07-06T09:10:00+05:30
Lanka Hot News