gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

"ගේන්න විශ්වාසභංගය... මම ලෑස්තියි..." - කෙහෙළියත් ගේමට සූදානම් වෙයි!

ආසන්න දිනවලදී තමා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට යටිකූට්ටු වැඩ කරමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. තමන් වගකීම් දරමින් අභියෝගවලට මුහුණ දෙන බව පවසන සෞඛ්‍ය අමාත්‍යවරයා කියන්නේ තමන් පැන නොදුවන බවයි.

“මේක මගේ අටවෙනි අමාත්‍යංශය. මට සෞඛ්‍ය අංශය පැත්තෙන් විශාල වගකීමක් තියෙනවා. දැනට ක්‍රියාත්මක යම්යම් දේවල් නීතිමය වශයෙන් ඔප්පු කරලා පෙන්නන්න අවශ්‍ය පියවර ගන්නවා. ඕනනම් මට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගේන්න. මම ඒකට මුහුණ දෙන්න සුදානම්. මොනවා කළත් මම මට දෙන වගකීම හරියට ඉටු කරනවා. මම ජනතාව වෙනුවෙන් මට දෙන වගකීම හරියට ඉටු කරනවා” යි අමාත්‍යවරයා පවසනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka