මෛත්‍රීගේ කටවුට් එක පිටිපස්සේ තියාගෙන දුමින්ද සර්වපාක්ෂික ආණ්ඩු හදමු කියන කොටම කටවුට් එක හුළඟට කඩාගෙන යයි! (VIDEO)
පසුගියදා පැවැති ශ්‍රීලනිප බේරුවල ආසන බලමණ්ඩලයේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කතා කරමින් සිටියදී අපූරු සිදුවීමක් සිදුවිය.
දිසානායක මහතා කතා කරමින් සිටියේ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටවුට් එකක් පසුපසින් පැවතියදීය.
කෙසේවෙතත් දිසානායක මහතා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කතා කරනවාත් සමගම එම කටවුට් එක සුළගට ගසාගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
දිසානායක මහතා කතා කරමින් සිටියේ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටවුට් එකක් පසුපසින් පැවතියදීය.
කෙසේවෙතත් දිසානායක මහතා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කතා කරනවාත් සමගම එම කටවුට් එක සුළගට ගසාගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෛත්‍රීගේ කටවුට් එක පිටිපස්සේ තියාගෙන දුමින්ද සර්වපාක්ෂික ආණ්ඩු හදමු කියන කොටම කටවුට් එක හුළඟට කඩාගෙන යයි! (VIDEO)
2023-07-17T10:37:00+05:30
Lanka Hot News