gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුර වෘත්තීය විශ්වවිද්‍යාලයේ අතිශය අමානුෂික නවක වදයක්! නවක සිසුන් 08ක් පාඨමාලාව හැර ගිහින්!

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය (වෘත්තිය විශ්වවිද්‍යාලය) සඳහා මීට මාසයකට පමණ පෙර තෙවර්ෂ උසස් තාක්ෂණ ඩිප්ලෝමා  පාඨමාලාව හැදෑරීමට බඳවා ගත් නවක  සිසුන්ට එහි ජ්‍යෂ්ඨ සිසුන් විසින් ලබා දෙන අමානුෂික නවක වදය ඉවසා දරාගත නොහැකිව මේ වනවිට නවක සිසුන් අට දෙනෙක් පමණ එම  පාඨමාලාව හැදෑරීම හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka