කොල්ලන්ට බැරි වූ දේ චමරි කරයි… ලෝකයේම පලමු පිතිකාරිනිය ඇය වෙයි..
කාන්තා එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පලමු ස්ථානයට පත්ව ඇත. පැවති නවසීලන්ත සංචාරයේදී චමරි අතපත්තු දැක්වූ සුපිරි දක්ෂතා මත ලැබුනු ප‍්‍රසාද ලකුණු සමගින් ඇයට මෙම ස්ථානය ලැබී තිබේ.කාන්තා ක්රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවක් මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානයට පැමිණි පලමු අවස්ථාව මෙයයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකු වසර ගණනාවකින් මෙම ශ්‍රේණිගත කිරීම්වල පලමු තැනට පැමිණ නැත.
ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකු වසර ගණනාවකින් මෙම ශ්‍රේණිගත කිරීම්වල පලමු තැනට පැමිණ නැත.
කොල්ලන්ට බැරි වූ දේ චමරි කරයි… ලෝකයේම පලමු පිතිකාරිනිය ඇය වෙයි..
2023-07-04T20:10:00+05:30
Lanka Hot News





