ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන බෙදුවාදීන් සතුටු කිරීමේ වෑයමක නිරතවී සිටින බව පෙනෙන්නට ඇති බව පවසමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව මගින් අවවාදාත්මක ලිපියක් ජනාධිපතිවරයාට යොමු කොට තිබේ.
මෙම ලිපියේ පිටපතක් ලංකා ලීඩ් වෙත ලැබී ඇති අතර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාවේ සභාපති චම්පා සේනාරත්න මහත්මිය මෙම ලිපිය යොමුකරමින් පෙන්වා දී ඇත්තේ බෙදුම්වාදීන් විසින් මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුකරන බෞද්ධ සිද්ධස්ථාන සංහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පියවරක් නොගෙන ඔවුන් සතුටු කිරීමේ වෑයමක නිරතවන බවයි.
ජනාධිපතිවරණයේ දී සුළු ජාතික ඡන්ද ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයක් පෙනී යන බවද එම ලිපියෙන් චෝදනා නගා තිබේ.
එමෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම හරහා රට දෙකඩ වීමේ අනතුර පිළිබඳව ද මෙම ලිපියෙන් කරුණු දක්වා තිබේ.
අදාළ ලිපිය පහළින්…