පොහොට්ටුව යලි දෙකඩයි.. ඉතිරි පලුවෙන් නව දේශපාලන පක්‍ෂයක්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙම පිරිස ආණ්ඩුවේ තනතුරු දරමින් සිටින පිරිසකි.
එම නව දේශපාලන බලවේගය පිහිටුවීම සඳහා ප්‍රබල කැබිනට්, රාජ්‍ය අමාත්‍යවරුන් හා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පෙරමුණ ගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තිස්සේ වරින් වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් විසින් සාකච්ඡා පවත්වා ඇත.
එම නව දේශපාලන බලවේගය පිහිටුවීම සඳහා ප්‍රබල කැබිනට්, රාජ්‍ය අමාත්‍යවරුන් හා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පෙරමුණ ගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තිස්සේ වරින් වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් විසින් සාකච්ඡා පවත්වා ඇත.
පොහොට්ටුව යලි දෙකඩයි.. ඉතිරි පලුවෙන් නව දේශපාලන පක්‍ෂයක්…
2023-07-02T17:14:00+05:30
Lanka Hot News