gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මීලග පොලිස්පති සූදානම්.. ජනපතිගෙන් නම් තුනක්…

දැනට පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා මීළඟ පොලිස්පති වරයා තෝරාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් තුනක් නම් කර යවනු ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.පසුගිය සදුදා දිනයේ දී සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේ සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මීළඟ පොලිස්පති ජේෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, P.P.S.M ධර්මරත්න යන අය පෙරමුණේ සිටී.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ජේෂ්ඨත්වය අනුව නම් තුනක් තෝරා යවනු ඇති බව ද වාර්තාව කියා සිටියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka