ලබන මාර්තුවට කලින් පාර්ලිමේන්තුව විසිරෙනවා! නැත්නම් විසුරුවනවා! ඡන්ද ගැන තවත් අනාවැකියක්! (VIDEO)
ලබන මාර්තු මාසයට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බව හෝ විසිරෙනු ඇති බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ පොහොට්ටුවට මේ වනවිට හිස එසවීමට ජනාධිපතිවරයා විසින් අවස්ථාවක් ලබා දී තිබුණද එය තාවකාලික එකක් පමණක් බවකි.
ඒ මහතා පෙන්වා දෙන්නේ පොහොට්ටුවට මේ වනවිට හිස එසවීමට ජනාධිපතිවරයා විසින් අවස්ථාවක් ලබා දී තිබුණද එය තාවකාලික එකක් පමණක් බවකි.
ලබන මාර්තුවට කලින් පාර්ලිමේන්තුව විසිරෙනවා! නැත්නම් විසුරුවනවා! ඡන්ද ගැන තවත් අනාවැකියක්! (VIDEO)
2023-07-24T07:18:00+05:30
Lanka Hot News