ලොකු ගොන්නු කරත්තේ පිටිපස්සේ බැඳලා පොඩි ගොන්නු විය ගහේ බැඳලා කරත්තේ අදින්න හදනවා! ඉතින් ඒගොල්ලොන්ට අදින්න බෑ! ඇමැතිකම් ගැන ඇහුවාම එස්.එම් කොසොල් රජ්ජුරුවන්ගේ හීනයකින් වැඩේ පැහැදිලි කරයි (VIDEO)
ඇමැතිකම් ලැබෙන්නේ නැතිදැයි ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ඊට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කොසොල් රජු දුටු හීනයකින් එය පැහැදිලි කිරීමට පියවර ගත්තේය.
එහිදී චන්ද්‍රසේන මහතා කියා සිටියේ ශක්තිමත් ගොන්නු කරත්තේ පසුපස සිටියදී පොඩි ගොන්නු දමා රජතුමා කරත්තය ඇගනෙ යාමට උත්සාහ කරන බවත්, එය අසාර්ථක එකක් බවත්ය.
එහිදී චන්ද්‍රසේන මහතා කියා සිටියේ ශක්තිමත් ගොන්නු කරත්තේ පසුපස සිටියදී පොඩි ගොන්නු දමා රජතුමා කරත්තය ඇගනෙ යාමට උත්සාහ කරන බවත්, එය අසාර්ථක එකක් බවත්ය.
ලොකු ගොන්නු කරත්තේ පිටිපස්සේ බැඳලා පොඩි ගොන්නු විය ගහේ බැඳලා කරත්තේ අදින්න හදනවා! ඉතින් ඒගොල්ලොන්ට අදින්න බෑ! ඇමැතිකම් ගැන ඇහුවාම එස්.එම් කොසොල් රජ්ජුරුවන්ගේ හීනයකින් වැඩේ පැහැදිලි කරයි (VIDEO)
2023-07-06T07:01:00+05:30
Lanka Hot News