25 යළි කොළඹ වැටලීමේ සූදානමක්!
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ඇති සූදානමට එරෙහිව ලබන 25 වැනිදා කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට අන්තර් සමාගම් සේවක සංගමය සැලසුම් කොට ඇත.
එහි කැදවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීන්දු කර ඇති බවකි.
එහි කැදවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීන්දු කර ඇති බවකි.
25 යළි කොළඹ වැටලීමේ සූදානමක්!
2023-07-14T12:20:00+05:30
Lanka Hot News





