හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පණ දීමට තමන්ට කිසිදු වුවමනාවක් නැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කීය.
අද දින අධිකරණය හමුවේ පැවැති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව වීරවංශ මහතා මේ බව කියා සිටියේය.