හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය ඊයේට යෙදී තිබිණ.
ඒ නිමිත්තෙන් නාරාහේන්පිට විහාරයේ බෝධිපූජා පිංකමක් පැවැති අතර ඊට චමල් රාජපක්ෂ මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.