කඩා වැටුණු රට කිසිවකු භාර නොගත් අවස්ථාවේ රට බාරගෙන යහපත් තත්වයට පත් කිරීම යන සියලු දෙනා පහන් පත්තු කර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සුවපත් වේවායැයි ප්රාර්ථනා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
ගාල්ල ප්රදේශයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවක් අමතමින් ඔහු එසේ පැවසීය.
විපක්ෂ නායකයා ගේ යුතුකම රට වැටෙන විට භාර ගැනීම වුවත් එදා විපක්ෂනායකවරයා එම යුතුකම ඉටු නොකළ බවද රනිල් වික්රමසිංහ මහතා එදා රට භාර ගත්තේ මෙරට සියලු ජනතාවගේ වාසනාවට බවද පැවසූ ඔහු පැවසීය.
අද රනිල් වික්රමසිංහ මහතා ක්රියාත්මක කරමින් ඉන්නේ එදා කුණු බක්කියට විසිකර තිබූ යළි පුබුදමු ශ්රී ලංකා වැඩ පිළිවෙළ බවත් ඔහු සදහන් කරයි.
රනිල් වික්රමසිංහ මහතාට තවත් අවුරුදු 12ක් දුන්නොත් ලෝකයේ රැකියා නැති පිරිස් ලංකාවට එන සමාජයක් බිහිවනු ඇති බවද හෙතෙහ තව දුරටත් කියා සිටියේය