gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මැයි 11 වැනිදා මන්ත්‍රීවරු 100ක් මරන්න කරපු සැලසුමක තොරතුරු දේශපාලන වේදිකාවේදී එළියට එයි! (VIDEO)

පසුගිය මැයි 11 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100ක් මරා දැමීමේ විශාල විනාශයක් සැලසුම් කර තිබූ බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. මෙවැනි ත්‍රස්ත ක්‍රියා 1971දීත් සිදුවූ බව කී ඒ මහතා මැතිනියගේ ආණ්ඩුව වසරක් යාමට පෙර විනාශ කොට මැතිනිය මරා දැමීමට සැලසුම් කර තිබූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එදා සිට ජවිපෙ කළේ ඩීල් දේශපාලනයක් බවද ඒ මහතා ‌කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka