gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආගම, සංස්කෘතිය විනාශ කළාම ඉතිරි වන්නේ වහලුන් පමණයි.. මෝඩාභිවාදකයන් කරන්නේ එයයි - ඇමති විදුර

රටක් ආගමික හා සංස්කෘතිකව විනාශ කළාම ඒ රටට ඉදිරි වන්නේ වහලුන් පිරිසක් යැයි බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ඇතැමුන් ආගමට සංස්කෘතියට පහර දෙන්නේ ඒ නිසා බවද ඔහු මෝඩිභිවාදනයෙන් උන්මාද වූ තරුණ පිරිස් විසින් එම තත්ත්වයට සමාජය පත්කරමින් ඇතැයි කියා සිටියේය.

කිසිම ආගමකට ගරහන්නට කිසිවෙකුට අයිතියක් නැති බවත් රජයක් ලෙස එවන් කටයුතුවලට ඉඩ නොතබන බවත් හෙතෙම පැවසීය.

බෞද්ධයාට බෞද්ධාගමට එරෙහිව ක්‍රියාත්මක වන බලවේග සියලු දෙනා එක්ව පරාජය කළ යුතු බවත් ඒ සඳහා බෞද්ධ මහා සම්මේලනය වැනි සංවිධාන නායකත්වය ගත යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් කොළඹ දී පවත්වන ලද උත්සව සභාවක් අමතමිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka