gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දය ඉල්ලා ජුනි 8 ජවිපෙ මුලින්ම කරන්න යන දේ එළියට එයි! සියලුම ජවිපෙ අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසම ළඟට එන්න කියයි (VIDEO)

ලබන ජුනි 8 වැනි දින ජාතික ජන බලවේගයෙන් පළාත් පාලන මැතිවරණය සදහා තරග වදින සියලුම අපේක්ෂකයන් කොළඹට කැදවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.

එහිදී මැතිවරණ කොමිසම ඉදිරිපිට පළාත් පාලන මැතිවරණය ඉල්ලා විරෝධතාවක් පැවැත්වීමට ජවිපෙ සැලසුම් කොට තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka