දිවා රාත්‍රී කාලය තුළ ආරක්ෂිතව පහසුකම් සපයන ලංකාවේ වැඩිම ගණිකා නිවාස ප්‍රමාණයක් ඇති බව කියන තලංගම ප්‍රදේශය තුළ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් කළ පුළුල් වැටලීමක දි ගණිකා නිවාස 06ක සේවය කළ ලිංගික ශ්‍රමිකය කාන්තාවන් 23 දෙනෙක් සහ ගණිකා නිවාස පාලකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තලංගම ප්‍රමුඛ ගණිකා නිවාසයේ ලිංගික ශ්‍රමියකයින් කොළඹ ප්‍රධාන ආයතන සහ කාර්යාලවල සේවිකාවන්!
2023-06-17T14:43:00+05:30
Lanka Hot News