gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

SVAT බද්ද අහෝසියි… VAT බද්ද අලුත් කරයි... නිදහස් කිරීම් රැසක් ඉවතට!

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කරන ලද අගය මත බද්ද අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එම පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවය අනුව එම එම බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දෙන බවයි.

ඒ අනුව බහුතරයක් නිදහස් කිරීම ඉවත් කරමින් වැට් බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටත් සරල කරන ලද අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමත් සිදුකළ යුතුය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka