පසුගිය මැතිවරණයේදී දිස්ත්‍රික්ක වලින් වැඩිම මනාප ගත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදීම සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වේ.
වැඩිම මනාප ගත් කීපදෙනෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා පවත්වා ඇති බවත් එය කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ වෙනත් ප්‍රබල තනතුරක් විය හැකි බවද වාර්තා වේ.
එම මන්ත්‍රීවරුන් අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්දසේන, සී බී රත්නායක, රෝහිත අබේගුණවර්ධන, විමලවිර දිසානායක යන පිරිස නම් කර ඇති බවද වාර්තා වේ.