පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කළේ මෙසේය.
ඒ හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබේ.
ඒ හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබේ.
