gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලන්කන් යානා 80කට නියමුවන් නෑ! ගමන් වාර රැසක් අවලංගුයි!

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා අසූවක් සඳහන් ගුවන් නියමුවන් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් පසුගිය 18 සිට මේ දක්වා කාලයේ දී ගුවන් ගමන්වාර දහතුනක් අවලංගු වී ඇතැයි ද ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.

ගමන් වාර අවලංගු කරද්දී මගීන් ඒ අවට හෝටල් වල රඳවා තැබීම සඳහා කොතරම් වියදමක් වූයේ දැයි නොදන්නා බවද පැවසූ ඔහු ගුවන් සමාගම වැට්ටවීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද පැවසුවේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka