හෙට හවස 4ට විශේෂ කැබිනට් මීටිම! 5ට ආණ්ඩු පක්ෂයේ මීටිම! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රනිල් කතා කරයි!
හෙට දින සවස 4ට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපතිවරයා විසින් කැදවා තිබේ.
මීට අමතරව සවස 5ට විශේෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැත්වීමට නියමිතව ඇත.
මීට අමතරව සවස 5ට විශේෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැත්වීමට නියමිතව ඇත.
මෙම රැස්වීම් දෙකේදීම සති අන්තයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
හෙට හවස 4ට විශේෂ කැබිනට් මීටිම! 5ට ආණ්ඩු පක්ෂයේ මීටිම! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රනිල් කතා කරයි!
2023-06-27T15:46:00+05:30
Lanka Hot News