රනිල්ගේ ගෙට ගිනි තිබ්බ එක LIVE දුන්නාට CIDය අත්අඩංගුවට ගත් පියත්ට ඇප!
ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ ජූලි 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ හා අලාභ හානී කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණ.
රනිල්ගේ ගෙට ගිනි තිබ්බ එක LIVE දුන්නාට CIDය අත්අඩංගුවට ගත් පියත්ට ඇප!
2023-06-27T17:33:00+05:30
Lanka Hot News






