gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාඋස්සාකැලේ ලංවිම ඉඩමක් සුපිරි හෝටලයක් ගහන්න අරාබි එමීරයට දෙයි! ජලාශය මැද තියෙන දූපතකුත් දීලා! ජනාධිපති දාපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබෙයි!

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මාඋස්සාකැලේ පිහිටි ඉඩමක්, සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් සදහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බදු දීමට නියමිත බව වාර්තා වේ.

ඊට අදාළ කුඩා දූපතක්ද මෙම බදුගිවිසුමට ඇතුළත් බව දැනගන්නට ඇත.
එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්.එල්.සී. සමාගම සදහා මෙම ඉඩම බදු දීමට නියමිතව ඇත.
 
ජනාධිපතිවරයා විසින්, අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද පැවසේ.

අදාල හෝටල් ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලිනය 25 ක වටිනාකමකින් යුතු එකකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka