gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මේ නොම්බර එකේ තකතීරුවා...රාජපක්ෂ බබාව ගෙන්න ජනපතිතුමෝ ඔයා සිරසෙන් පළිගන්න එපා..." - ෆොන්සේකාගෙන් ජනපතිට දරුණු ප්‍රහාරයක්! (VIDEO)

“අපට ආරංචියි එතුමා ටෙලිකොම් විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තෙදි හම්බෙලා තියෙනවා. ඒ පුද්ගලයා තමයි අතීතයේ එල්ටීටීඊ එකේ මුදල් හුවමාරු කළ පුද්ගලයා. එතුමාට රූපවාහිනී නාලිකාවකුත් මෙහෙ තියෙනවා. ඒ.එල්.ටී.ටී.ඊ කාරයා තමයි මෙයා මේ ටෙලිකොම් එක විකුණන්න එංගලන්තයට ගිහිල්ලා සාකච්ඡා කියන්නේ.” යනුවෙන්  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka