gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සබ්මැරීනය ගැන බලාපොරොත්තු සියල්ල සුන්වෙයි! සබ්මැරීනය පුපුරා පස්දෙනාම මියගිහින්! - එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගිය සබ්මැරීනය සම්බන්ධයෙන් මේ වන විට මුළු ලොවෙහිම අවධානය යොමුව ඇත.

එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් ඊයේ (22) ප්‍රකාශ කළේ අතුරුදහන් වූ ටයිටන් සබ්මැරීනයේ පිපිරීමක් සිදුවී ඇති බවත්, සබ්මැරීනයේ සිටි පුද්ගලයින් පස් දෙනාම මියගිය බවත්ය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka