gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මා ජනපති කලොත් වැඩ පෙන්නනවා... කෝටිපතියන් 10,155කට කැපකරු මාපිය ක‍්‍රමයට සිටළු පාසැල් බාර දෙනවා - විපක්ෂ නායක (VIDEO)

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් කළහොත් තමන් වැඩ පෙන්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොළඹ සහිරා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ලොව පුරා ජීවත්වන කෝටිපති ශ්‍රී ලාංකිකයන් 10,155 ක් තෝරාගෙන මෙරට සියලු පාසල් නඩත්තු කිරීම සඳහා කැපකරු මාපිය ක්‍රමය ආරම්භ කර බව ද හෙතෙම පැවසීය.

ඒ හැම කෝටිපතියෙකුටම රජයේ පාසලක වගකීම භාර දීමට තමන් කටයුතු කරන බවත් විපක්ෂ නායක වරයා එහිදී තව දුරටත් කියා සිටියේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka