gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සහාය නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවනවා - ජනපති පොහොට්ටුවට දන්වලා!

ආණ්ඩුව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය ලබා නොදෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු නොවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොදුජන පෙරමුනේ නායකයන්ට දැනුම් දී ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

අස්ථාවර තත්වයකට වැටී තිබූ රට ක්‍රමයෙන් ඉහළට ගෙනැවිත් යම් මට්ටමකට ගොඩනගා ඇති අවස්ථාවේ සියලු දෙනාගේම සහය ඒ සඳහා අවශ්‍ය බවත් ජනාධිපතිවරයා විසින් දන්වා තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇත්තේ ඉකුත් දා කැදවන ලද සාකච්ඡාවකට පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් කිහිප දෙනෙකු සහභාගි නොවීම මතයි.

කෙසේ වෙතත් එම සාකච්ඡාවට පසුදින ආණ්ඩුවේ පක්ෂ නායකයන් කැඳවූ අතර ඊට සහභාගි වූ පොදු ජන පෙරමුණේ නායකයන් කියා සිටියේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහාය ලබාදෙන බවයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka