gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“අමාරුවෙන් ඉංග්‍රීසි කතා කරන්න එපා දෙමළෙන් කතා කරන්න – මට දෙමළ තේරෙනවා” – ජනපති ප්‍රංශයේ දෙමළ ක්‍රියාකාරිකයෙකුට කියයි (VIDEO)

ඉංග්‍රීසි භාෂාවෙන් ආයාසයෙන් ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ ප්‍රංශයේ වෙසෙන ද්‍රවිඩ ජාතිකයෙක් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නය ඇසීමට අපහසු නම් දෙමළ භාෂාවෙන් එය අසන ලෙසත් තමන්ට දෙමළ තේරෙන බවත් ප්‍රකාශ කළා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka