අද වන විට ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින්, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් බොහෝ පිරිසක් ජනාධිපති අපේක්ෂකයින් බවට පත්ව ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලය මර්දනය නොකළ ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරගලය සාර්ථකව මර්දනය කළ බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ඉදිරි ජනපතිවරණයට රට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට නාමල්ගෙන් සහතිකයක්!
2023-06-28T08:24:00+05:30
Lanka Hot News