නතාෂාගේ සිද්ධියට ඇල්ලූ බෲනෝට අද නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන ඒකකයට එන්න කියයි! මේක විහිලුවක්! අපේ කටවල් වහන්න මාර උත්සාහයක් දරනවා! බලමු! ඇතුළට යන්න කලින් බෲනෝ කියපු කතාව! (VIDEO)
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ වීඩියෝව සමාජගත කළ යූ ටියුබ් නාලිකාව වන SL Vlogs හි හිමිකරු බෲනෝ දිවාකර අද (28) ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකයට කැඳවා ඇත.
නතාෂා එදිරිසූරිය විසින් ප්‍රසංගයකදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
නතාෂාගේ අදාළ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර,පසුගිය ජූනි 21 වැනිදා ඇප මත මුදාහරින ලදී.
නතාෂා එදිරිසූරිය විසින් ප්‍රසංගයකදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
නතාෂාගේ අදාළ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර,පසුගිය ජූනි 21 වැනිදා ඇප මත මුදාහරින ලදී.
නතාෂාගේ සිද්ධියට ඇල්ලූ බෲනෝට අද නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන ඒකකයට එන්න කියයි! මේක විහිලුවක්! අපේ කටවල් වහන්න මාර උත්සාහයක් දරනවා! බලමු! ඇතුළට යන්න කලින් බෲනෝ කියපු කතාව! (VIDEO)
2023-06-28T18:56:00+05:30
Lanka Hot News