gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාසල් සිසුවියගේ අභිරහස් මරණයේ සැකකරුවෙකුට ඇප!

කළුතර පස්මහල් ලැගුම්හලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට අද (09) ඇප හිමි වී ඇත. 
පාසල් සිසුවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රධාන සැකකරුගේ රියදුරාට එලෙස ඇප හිමි වී ඇත.

පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා එළඹෙන ජුනි (23) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka