gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න! අමෙරිකානු තානාපතිනිය යළි දැනුම් දෙයි!

රටක් ලෙස ශ්‍රී ලංකාව ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
ප්‍රජාතන්ත්‍රවාදයේ සමස්ත හරය සෑම පුරවැසියකුටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම බව ඇමෙරිකානු තානාපතිනිය එම ට්විටර් පණිවුඩයෙන් කියයි.
 
ඇය වැඩිදුරටත් කියා සිටින්නේ ‘මෙම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර, සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයේ මූලික ගලක් විය යුතුය’ ලෙසය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka