gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද – නාවික සහ ගුවන් හමුදා බළකා ඒකාබද්ධ කරයි – අරලගය සමයේ සිදු වූ දුර්වලතා හදා ගනියි

යුද – නාවික සහ ගුවන් හමුදා බළකා ඒකාබද්ධ බළකායක් කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා 2009 මාණ්ඩලික ආඥා පනත සංශෝධනය කෙරෙන අතර එම බළකා ඒකාබද්ධ කිරීමට අමතරව කරුණු 11 ක් මත ආරක්ෂක ක්ෂේත්‍රය නඟාසිටුවීමට ද පියවර ගැනේ.

මෙම බළකා ඒකාබද්ධ කරන්නේ වසර 14 කට පසුවය. මේ සඳහා කටයුතු කරන ලෙස රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ හදිසි අවස්ථාවකදී එම බළකාවලට ඒකාබද්ධ උපාය මාර්ගික කටයුතුවල යෙදීම සඳහාය.

පසුගිය මැයි මාසයේ මෙරට පැවති අරගලවලදී මෙම බළකයාන් ඒකාබද්ධව ක්‍රියාත්මක නොවීමෙන් ඉන් දුෂ්කරතා මතු වූ බව බලධාරීහු කියති.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka