SJB ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට විරුද්ද වීමට තීරණය කරයි… පක්‍ෂය ඇතුලේ උණුසුම් ගැටුම්!
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කරණ යෝජනාවලියට විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ අද පස්වරුවේ රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විසින් මෙම තීන්දුව ගත් බවයි.
කෙසේවෙතත් මෙම තීරණය ගැනීමේදී එම පක්ෂය තුළ උණුසුම් වාද විවාද ඇතිව තිබෙන බව වාර්තා වේ.
පක්ෂයේ ඇතැමුන් සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ මෙම යෝජනාවට විරුද්ද නොවිය යුතු බවයි.
නමුත් තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ මෙම යෝජනාවට සහාය දුන්හොත් ඉදිරියේ සිදුවන ආර්ථික හැලහැප්පීම් වලටද වගකිව යුතු වනු ඇති බවය.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ අද පස්වරුවේ රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විසින් මෙම තීන්දුව ගත් බවයි.
කෙසේවෙතත් මෙම තීරණය ගැනීමේදී එම පක්ෂය තුළ උණුසුම් වාද විවාද ඇතිව තිබෙන බව වාර්තා වේ.
පක්ෂයේ ඇතැමුන් සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ මෙම යෝජනාවට විරුද්ද නොවිය යුතු බවයි.
නමුත් තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ මෙම යෝජනාවට සහාය දුන්හොත් ඉදිරියේ සිදුවන ආර්ථික හැලහැප්පීම් වලටද වගකිව යුතු වනු ඇති බවය.
SJB ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට විරුද්ද වීමට තීරණය කරයි… පක්‍ෂය ඇතුලේ උණුසුම් ගැටුම්!
2023-06-30T06:51:00+05:30
Lanka Hot News