‘අස්වැසුම’ අභියාචනා අලුත් ව්‍යාපාරයක් වෙයි... ඔන්ලයින් පුරවන්න රුපියල් සීයයි
අස්වැසුම ප්‍රතිලාභ අභියාචනා අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරිමෙිිදි මහත් අපහසුතාවයට පත්වෙන බවත් ඇතැම් පිරිස් පවසති.
අන්තර්ජාලය හරහා එම පෝරම පුරවා දිමට ඇතැමි කොමියුනිකේෂන් ආයතනවල රැපියල් 100ක මුදලක් අයකරන බවත් ඔවුන්් පෙන්වා දෙති.
අන්තර්ජාලයෙන් අභියාචනා ඉදිරිපත් කිරිම සදහා දැනුමක් නොමැති මෙම පිරිස් එම හේතුව මත තාක්ෂණික දැනුමක් ඇති අය සොය යැමට වීමෙන් මෙම තත්වය උදා වී ඇත.
අන්තර්ජාලය හරහා එම පෝරම පුරවා දිමට ඇතැමි කොමියුනිකේෂන් ආයතනවල රැපියල් 100ක මුදලක් අයකරන බවත් ඔවුන්් පෙන්වා දෙති.
අන්තර්ජාලයෙන් අභියාචනා ඉදිරිපත් කිරිම සදහා දැනුමක් නොමැති මෙම පිරිස් එම හේතුව මත තාක්ෂණික දැනුමක් ඇති අය සොය යැමට වීමෙන් මෙම තත්වය උදා වී ඇත.
‘අස්වැසුම’ අභියාචනා අලුත් ව්‍යාපාරයක් වෙයි... ඔන්ලයින් පුරවන්න රුපියල් සීයයි
2023-06-30T07:48:00+05:30
Lanka Hot News