රාජපක්ෂ සමයේ තවත් මුදල් අවභාවිතාවක් ගැන විගණනයෙන් එළියට!
පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය පැවති 2013 වසරේදී ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් තොරව ගොඩනැඟිල්ලක් මිල දී ගැනීමෙන් රුපියල් කෝටි 03ක පාඩුවක් සිදු වී ඇතැයී ජාතික විගණන කාර්යාලය නවතම විමර්ශන තොරතුරු මත සඳහන් කරයි.
සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම සඳහා එහි අරමුදලින් රුපියල් කෝටි 19කට වැඩි මුදලක් වැය කර රාජගිරියේ ගොඩනැඟිල්ලක් මිල දී ගෙන ඇති බවත් එම ගොඩනැඟිල්ලට අදාළ රජයේ තක්සේරු වටිනාකම කෝටි 16ක් බවද වාර්තා වේ.
මේ නිසා රජයට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි 03කි.

- lankatruth
රාජපක්ෂ සමයේ තවත් මුදල් අවභාවිතාවක් ගැන විගණනයෙන් එළියට!
2023-06-27T09:42:00+05:30
Lanka Hot News