gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දීපු පොරොන්දුවලට එහා ‌ගිය දේවල්වලට පාර්ලිමේන්තුවේදී අත උස්සන්න අපිට බෑ! සමෘද්ධිය ඉවත් කිරීම අනුමත කරන්න බෑ! ආණ්ඩුවේ අස්වැසුමට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ප්‍රසිද්ධියේ විරුද්ධ වෙයි!

සමෘද්ධි ව්‍යාපාරය එකවරම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම එකඟ නැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

සමෘද්ධි ව්‍යාපාරය දුප්පත් අහිංසක මිනිසුන්ගේ ව්‍යාපාරයක් බවත් දුප්පත් ජනතාව දුප්පත් කමෙන් එතෙර කරන වැඩපිළිවෙළක් එහි ඇති බවත් හෙතෙම පවසයි.
ජනතාවට ලබාදුන් පොරොන්දුවලට එහා ගිය කටයුතුවලට පාර්ලිමේන්තුවේ දී අත එසවීමට නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එවන් කටයුතු සඳහා පාර්ලිමේන්තුවේදී සහයෝගය ලබාදිය නොහැකි බවත් හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ මහජන හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka