gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පුද්ගලයින් 200කට අධික පිරිසක් පොලීසිය වට කරයි... පොලීසියෙන් වෙඩි වරුසාවක්!

කාත්තා හා පිරිමි පුද්ගලයින් 200කට අධික පිරිසක් ඊයේ (26) දින රාත්‍රියේ පහරදීමකින් පුද්ගලයෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර ඇත. අනතුරුව එම පිරිස කලහකාරීව හැසිරී පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව පෙරළා පොලීසිය තුළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka