සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ නෑ කියපු මුද්‍රණාලයාධිපතිනිය 25 විශ්‍රාම ගියා! එදා ඉඳන්ම කොන්ත්‍රාත් පදනම යටතේ තව අවුරුද්දක් සේවයට බඳවාගන්න කැබිනට් අනුමැතිය දීලා!
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පසුගිය ජුනි 25 වැනි දින සේවයෙන් විශ්‍රාම ගොස් තිබිණ.
නමුත් විශ්‍රාම යන දින සිට ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත එම තනතුරට ඇය නැවත බඳවා ගැනීමට නියමිතව ඇති බව සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට ඇත.
ලියනගේ මහත්මිය වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත රජයේ මුද්‍රණාලයාධිපතිනිය ලෙස සේවය කිරීම සඳහා නැවත බඳවා ගැනීමේ යෝජනාවට මේ මස මුලදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබිණ.

-mawratanews
සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ නෑ කියපු මුද්‍රණාලයාධිපතිනිය 25 විශ්‍රාම ගියා! එදා ඉඳන්ම කොන්ත්‍රාත් පදනම යටතේ තව අවුරුද්දක් සේවයට බඳවාගන්න කැබිනට් අනුමැතිය දීලා!
2023-06-26T14:06:00+05:30
Gossip Lanka Hot News